Monday, 15 March 2021

මුසලි (කෙටි කතාවකි)


මම උබට උපරිම හොදින් මේ කියන්නේ උදේ පන්දර මම නැගිටිනකොට උබ මට පෙන්නනම් ඉන්න එපා.

අයේ මට පෙන්න ඉදලා මම නරක මිනිහා කියන්නත් එපා 

මොනවාද යකෝ තව බලන් ඉන්නේ දැන්වත් පලයන් මගේ දැහැට නොපෙනී 

මුසල ගෑනී අවා මෙතන බඩකුත් උස්සගෙන අයිතිවාසිකම් කියාන

හිතේ ඇති මේ දේපල අයිති කර ගන්න.

තූ මෙහෙමත් ගෑනු .

කොහෙද ඉතින් අපේ අම්මා නිසා මට මේ ගෑනිව එලවන්නත් නැනැ


📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲


හෙලෝ කියන්න බබී

හරි බබී මම ඉක්මනින් ලෑස්ති වෙලා එන්නම් කොහෙද අර මුසල ගෑනී අදත් මගේ දවස කෑවනේ උදේ පන්දර මම ඉක්මනින් එන්නම් විනු


ඔකේ ශාන් බායි


මම මන්දිරා ,මන්දිරා සුරියආරච්චි ශාන් ,ශාන් අරවින්ද වික්‍රමසිංහ ඒ තමා මගේ මහත්තයා ලංකාවේ ඉහලින්ම ඉන්න  බිස්නස්මන් කෙනෙක් .හැබැයි එයාගේ මහන්සිය නිසා නෙවෙයි එයාගේ තාත්තා මැරේන්න කලින් තරුන කාලේ ඉදන් මහන්සි වෙලා තමයි දියුනු කරලා තියෙන්නෙ.

එත් ශාන් කරන්නෙ අර විනු කියන සක්කරවට්ටම එක්ක තාත්තා මහන්සියේන් හම්බ කරපු සල්ලී නස්ති කරන එක.

ශාන්ගේ අම්මා හරි හොදයි එයා නිසයි අද මට මේ ගෙදර ලේලි වෙන්න් පුලුවන් වුනේ.

මට කියලා මේ ලෝකේ හිටියේ මාව හදාගන්න ගත්ත අම්මායි තාත්තායි විතරයි එත් මට අවුරුදු 19යෙදි ඒ දෙන්නාත් මාව දාලා මේ ලෝකෙන් ගියා. ඒ දෙන්නා මැරුනාට පස්සෙ එයාලාගේ නෑයෝ මාව ඒ ගෙදරින් එලෙවුවා මම යන එනමන් නැතුව පරේ ඉන්නකෝට තමා මට ශාන්ගේ අම්මා හම්බ වුනේ.එයා මාව මේ ගෙදරට එක්කගෙන අවා.

මම මේ ගෙදර වැඩ ටික කරන් ශාන්ගේ අම්මාවත් බලන් ජිවත් වුනා.

එත් අනුශා වික්‍රමසිංහ ඒ කියන්නේ ශාන්ගේ අම්මා දවසක් කොලඹින් පිට ගියා ගමේ ඉන්න එයාගේ නංගිව බලලා එන්න පියසීලි මාමත් කාර් එක drive කරන් යන්න ගිය නිසා ගෙදර ඉතුරු වුනේ මම විතරයි . එදා රෑ 12 වෙලාත් ශාන් මහත්තයා ගෙදර අවේ නැහැ  12.10ට විතර ගෙදර අවේ කෙලින් හිට ගන්න බැරි වෙන්න හොදටම බීගෙන.


එදා තමා ශාන් මහත්තයා මගේ ජිවිතේ විනාශ කරේ එත් නෝනාට කිවුවෝත් මාව මරනවා කිවුවා අනික තමන්ගේ පුතා මෙහෙම කරා කිවුවාට පිලි ගනිද හිගන මම කට කතා හදනවා කියලා මාව එලෙවුවෝත් මම කොහේ යන්නද ඉතින් මම කටවත් මුකුත් නොකියා හිටියා


එත් මාස දෙකක් ගියාට පස්සේයි දැනගත්තේ මට දරුවෙක් ලැබෙන්න කියලා නෝනා දන්නවා මම දැන් මාස ගානකින් මේ ගෙදරින් එලියටවත් ගියෙ නැහැ කියලා .එත් මම නොනාට කොහොම කියන්නද මම ඉවසන් හිටියා .දවසක් මට කලන්තේ දාලා කුස්සියේ වැටිලා නෝනා බය වේලා ඩොක්ටර් කෙනෙක් ගෙන්නලා ඩොක්ටර් තමා නොනාට කියලා තිබ්බේ මම ප්‍රග්නට් කියලා ඩොක්ටර් ගියාට පස්සේ නෝනා මගේන් විස්තර ඇහුවා මම උන හැමදේම නෝනාට කිවුවා නෝනා මුකුත් නෝකියා කාමරයට ගියා.


පහුවදා උදේ  නෝනා කාටත් නොකියා රෙජිස්ට්‍රාර් කෙනෙක් ගෙන්නලා තිබ්බා ශාන් දැඩි ලෙස විරෝධය පෙන්නුවත් නෝනාගේ කිමට ශාන්ට පිටුපාන්න බැරි උනා මොකද ශාන් මාව බැංදේ නැත්නං නෝනා දේපල අනාත මඩමකට ලියලා රට යනවා කිවුව නිසා ශාන් බය වුනා .එහෙම තමයි මම ශාන්ගේ බිරිඳ වුනේ.


දැන් මගේ බඩට මාස 4ක් ශාන්ව මම බැදලා මස දෙකක් වෙනවා හැමදාම මට කුනු බැනුම් විතරයි උරුම. මම ශාන්ව බැදලා මසේකින් හොදට හිටිය නෝන එක පරටම එක්තැන් වුනා දවසක් ශාන්ගේ පෝන් කෝල් එක අහුන මට හිතා ගන්න බැරි වුනා පුතෙක්ට පුලුවන්ද තමන්ගේ අම්මාට මෙහෙම කරන්න එයාට ඔනේ අම්මාව ඉක්මනින් මරාගෙන මේ දෙපල ඔක්කෝම එයාගේ නමට ලියාගෙන එයාගේ girifriend එක්ක රට යන්න ශාන්ව මේ දෙවල් කරන්න පොලබවන්නේ විනු වෙන්න ඇති එත් මම කොහොමද මේ දේවල් අම්මාට කියන්නේ 


මන්දිරා මුසල ගැනියේ මෙහෙට වර


ශාන්ගේ සද්දයට බය වුන මම ඉක්මනින් ගියේ මගේ කුසටද වෙදනාව දැනේද්දි


ගැනියේ මේ බෙහෙත් පෙති තුන ගනේ දවසට තුන් වරුවක් අම්මාට දිපන් උබෙ තියන මුසල කමට ඒ ගැනිත් එක්තැන් වුනා


හරි ශාන් මහත්තයා 


කවුද යකෝ ශාන් මට බේබ් මහත්තයා කියපන් මට ශාන් කියලා කතා කරන්න පුලුවන් මගේ විනුට විතරයි යකෝ


ශාන්  තව මොනා හරි කියලා මගේ හිත රිද්දන්න කලින් මම බැහෙත් ටිකත් අරන් කුස්සියට අවේ ශාන්ටයි අම්මාටයි කිරි හදන්න අම්මා අසනිප වෙන්න කලින් මේ ගෙදර වැඩකරියෝ දෙන්නෙක් හිටියා කලින් මමයි මලා අම්මා විතරයි හිටියේ එත් මම පෙට්නට් උනා කියලා නෝන දැන ගත්තාට පස්සේ නෝනා මට කිසි වැඩක් කරන්න දුන්නේ නැහැ එත් නෝනා එක්තැන් උනාට පස්සේ ශාන් වැඩට හිටිය දෙන්නාවම එලෙවුවා ඒ එයාට ඔනේ මට කියලා ඔක්කෝම වැඩ කරගන්න එයාට ඔනේ මේ දරුවා නැති කරන්න .


බබී මම අර මුසල ගෑනිට බෙහෙත් ටික දුන්නා අම්මාට දෙන්න කියලා එවා බොද්දී සතියේන් නාකි ගෑනි මැරෙයි එතකොට දේපල ඔක්කෝම ටික අපේ අපිට සතුටින් හිටියැකි අම්මා මැරුනාට පස්සෙ මම අර ගැනිවාත් මරලා දනවා බබි එතකොට අපි නිදහාස්


මම කිරි එකත් අරන් කාමරේට යද්දී මට ඇහුන දේ මම එ වෙලේ මගේ හිතට අපු අදහසට මගේ පොඩි phone එකේන් රිකොඩ් කරා මම තවත් මේ දෙවල් හන්ගන් හිටියෝත් වෙන්නේ අම්මායි මායි දෙන්නාම මැරිලා යන එක


ශාන් යනකන් ඉදලා මම අම්මාගේ කාමරේට ගියේ මෙක අම්මාට කියලා මොකක් හරි තිරනයක් ගන්න

රිකොඩ් එක අහද්දි අම්මා හොදටම ඇඩුවා මොන අම්මාටද පුලුවන් තමන්ගේ දරුවා මෙහෙම කරනඑක දරා ගන්න 


අම්මේ මට කියලා ලොකු සල්ලියක් නැහැ මම දැන් මෙහෙට ඇවිත් අවුරුදු 3ක් වෙනවානේ ඔබ මට මස ගානේ දිපු පඩිය මම ඉතුරු කරා එ සල්ලි ටික විතරක් මම ලග තියනවා අපි මෙහෙන් ටිකක් ඈතට යන් කුලියට ගෙයක් අරන් ජිවත් වෙමු.

අම්මේ මෝ දරුවා ලැබෙනකම් අපි කොහොම හරි ජිවත් වෙමු ඉටපස්සේ මම රස්සාවට යන්නම් මගේ දරුවාට මේ මුකුත් එපා අම්මා මේ හැමගේමයි ඔපිස් එකයි ඔක්කෝම ශාන්ගේ නමට ලියන්න

නැත්නම් අපි කොහේ හිටියත් දෙපල නිසා ශාන් අපිව හොයාගෙන එයි එයාට ඔනේ දේපලනේ අපි එවා දිලා යන් මම අම්මාගෙ අල්මාරියේ තියන ඔක්කෝම ඇද උඩින් දන්නම් අම්මා ඕන දෙවල් විතරක් මේ බෑග් එකට දා ගන්න 


අවුරුදු 3කට පසු 


අම්මා මම දුව ලැස්ති කලා අම්මාත් ඉක්මනින් ලෑස්ති වෙන්නකෝ කකුල පෙන්නන්න යන්න දැන් ඇවිදින්න පුලුවන් උනාට ඩොක්ටර් කිවුවානේ අම්මා අවුරුද්දක් යනකම් මාස ගනේ ඇවිත් පෙන්නන්න කියලා 


දූ ඔයාට ගොඩක් පින් මගේ දරුවා මාව මරන්න යද්දී දු මාව මගේ දරුවේක් වගේ බලාගෙන මගේ කකුලත් කොහොම හරි හොද කරගත්තා දුව වගේ කෙනෙක් ලබන්න අපේ එකාට පින් මදි වුනානේ.


අම්මේ මම කරේ ඔයාව බලා ගත්ත එක විතරයි .අම්මාව හොද කරේ මම නෙවෙයි නේ ඩොක්ටර් අනික අම්මාව එච්චර ගානක් වියදම් කරලා මට හොද කරගන්න පුලුවන් උනේ අම්මාගේ සල්ලි තිබ්බ නිසානේ


ඔව් දු ශාන්ගේ තාත්තාට ගොඩක් දේපල තිබ්බ නිසා මට මගේ දේපල ඔනේ උනේ නැහැ එත් මගේ තාත්තා මේවා මගේ නමට ලියලා තිබේ මම මගේ 60 වෙනි උපන්දිනේදි මගේ දේපල ඔක්කෝම අනාත මඩමකට ලියලා ශාන්ගේ තාත්තාගේ දේපල ශාන්ගේ නමට ලියන්න හිටියේ ශාන් මේ කිසි දෙයක් දැනන් හිටියේ නැහැ .

මට ඔයා ගැන හරි අඩම්බරයි දු ඔයා පොඩි කාලෙකින් ඒ බිස්නස් එක අයේ පටන් අරන් ඉක්මනින් එක දියුනු කරානේ.


අම්මා අපි ඩොක්ටර් ගාවටත් ගිහින් එහෙන්ම අද දියතට ගිහින් දවල්ට කලා එමු අද


අම්මා අර අතන ඉන්නේ ශාන්ද?


දෙයියනේ ඔව්නේ ශාන් පිස්සේක් වගේ ඇයි අර පාර්ක් එකේ තියන වහන ගාවට ගිහින් හිගාකන්නේ


ශාන්


අම්මා......අම්මා.....


දඩාන්..........


ශාන්.................                 


අනේ ඩොක්ටර් ශාන්


සොරි අපිට එයාව බෙරගන්න බැරි වුනා.එයා ගෙනකොටත් මැරිලා හිටියේ හැප්පේද්දිම ලේ ගොඩක් ගිහින් . මෙහෙට ගෙනකොටත් ගොඩක් බඩ් වෙලා සොරි අපි උපරිම උස්සහා කරා


අවසානයි


අදහස් කියාගෙන යන්න.ශාන්ට මොකද වෙන්න ඇත්තේ .....

1 comment:

🌷🌷මහිමා🌷🌷

මහිමා..... කෙල්ලේ මෙහේට වර ඉක්මනින්  ඇයි අම්මා  කෙල්ලේ උබ අතේ තියේනම් මට රුපියල් 100ක් දියන් මොකටද අම්මා මේ හදිසියේ රුපියල් සියක් ඉන්න මම අර...