Monday, 15 March 2021

පිස්සු ගෑනි (කෙටි කතාවකි)

 

අඩෝ අර බලපන්කෝ

මොනවාද බන් ?

ඔහේ නෙවෙයි යකෝ තොගේ පිටිපස්ස බලපන්

යකෝ කවුද බන් ඒ සුරගන


බලපන්කෝ බන් එකීගේ ලස්සන මම මගේ ජිවිතේට එච්චර ලස්සන කෙල්ලේක් දැක්කමයි යකෝ


අඩෝ අභියෝ ඇති යකෝ දැන් ඔය කට වහා ගනින් උබේ කටට මැස්සෝ යයි


යකෝ පැතුමෝ තෝ මට කටවහගනින් කියලා.තෝ මොකද යකෝ තාමත් බෙල්ල හොරෝගෙන බලන්න ඉන්නේ


අඩේ උඹ මෙහෙම හිටියාට උබ දැන් තාත්තා කෙනෙක් උබට අමතක උනාදා


අනේ හු....... මේ මගේන් කුනුහරප අහගන්නේ නැතුව ඉදපන් යකෝ උබලාට ඒ හිගන්නිව මට මතක් කරන්නේ නැතුව ඉන්නම බැරිද

යකෝ දැන් අවුරුදු 5ක් අවුරුදු 5ක් යකෝ මම එකිවයි එකිගේ බඩේ ලමයාවයි එලවලා දාලා දැන් අවුරුදු 5ක් ඔකී එ දවස් වලම හමතේ ලමයා එක්ක්ම මැරිලා යන්න ඇති යකෝ

මේ අභිශේක් සූර්යආරච්චි එක්ක හැප්පේන්න පුලුවන් කාටද යකෝ මට ඔනේ කියලා හිතුනෝත් ලගට ගනන්වා එපා කියලා හිතුනෝත් අයින් කරනවා


මම එක දන්නවා අභියෝ මම උබට එදා ඉදන් කියුවානේ මම ඔය සබ්ජට් එකට නැහැ මොකද මටත් නංගි කෙනෙක් ඉන්නවා බන් මම අතල් එකේ ජිවත් උනාට කෙල්ලෝන්ගේන් අතල් ගන්නේ නැහැ උන දනවානේ .මොනා උනත් උබ සදලි නංගිට එ වගේ දෙයක් කරපු එක වැරදි බන් මට එකිව හැමදාම මතක් වෙනවා එකි උබලාගේ ගාමට් එකට අපු දවසේ ඉන්ටවිවි බොඩ් එකේ හිටියේ මමනේ එකි එදා කියපුව මටාදටත් දොන්කාර දෙනවා එකිගේ අසනිප අම්මා වෙනුවෙන් එකී මෙච්චර දුරකට ඇවිත් තියේන්නේ


අති යකෝ මොකද මොකද උන එකිට ලවු කරාද

මට පෙන්නේ එකිගේ බඩේ ඉන්න ඇත්තේ උබේ ලමයේක්ද කොහෙද 


මොකක්ද යකෝ තෝ කියුවේ

ශික්


විහිලුවක් කරේ යකෝ 


මතක තියාගනින් මම උන වගේ පහාරයේක් නෙවෙයි මට උබේ කාර් ඔනේ  නැහැ මම පයින් යන්නම් 


පිස්සු නැතුව නැගපන් හු...... කොහෙද හිටපු එකියේක් නිසා අපි මරා ගන්නේ


මම සදලී භාගයා වයස අවුරුදු 25යි දැන් .මට ඉන්නවා රොස මලක් වගේ පුංචි දුවක් එයාට අවුරුදු 5යි.

මට මිට අවුරුදු 6කට කලින් මට හිටියේ මගේ අම්මා විතරයි අම්මාව ගමේ තියලා මම රස්සාවක් හොයන් කොලඹ අවේ අසනිපේන් ඉන්න මගේ අම්මාව කොහොම හරි ඉක්මනින් හොද කරගන්නයි. එත් අන්තිමට මට උනේ බඩේ ලමයේකුත් එක්ක අම්මත් නැතුව මේ ලෝකේ තනි වෙන්නයි.

මට රස්සාව හම්බුනේ A&A Gramat එකේ මගේ ජිවිතේට එහෙම වෙයි කියලා දැනගෙන හිටියානම් මම කවදාවත් එකට නොයා ඉන්නවා.මට ජොබ් එක හම්බේලා දවස් 5යි ගියේ මම හොදට වැඩ කරනවා මට සුපවයිසර් තනතුර දෙන්නම් කියලා එ ගැන කතා කරන්න රෑ 8 සිප්ට් එකේ වැඩ ඉවර වෙලා හැමෝම ගියාට පස්සේ මට ඉන්න කියලා කියුවේ මේකේ අයිති කාරයාගේ පුතා වුන අභිශේක් සූර්යආරච්චියි. හිතට අමුත්තක් බියක් දැනුනත් එත් මම හැමොම යනකන් රැදි සිටියේ එක රුපියලකින් හරි පඩි වැඩි වෙනවා කියන්නේ මට මගේ අසනිප අම්මාව ඉක්මනින් බෙරගන්න පුලුවන්ද නිසායි. 


මම ලගට අපු අභිශේක් සර් මට කියුවේ එයාගේ කැබින් එකට යන්න එයා ෆයිල් වගයක් තියනවා අරන් එන්නම් කියලා . විනාඩි පහක් ,දහයක් නැහැ ඉටත් වැඩි පැය බාගයක් වගේ යනකම් සර් අවේ නැහැ මම හිටියේ හොදටම බය වෙලායි එත් එක්කම සර් අවේ එත් ඒ එනකොට මට ලොකු අමුත්තක් දැනුනා. සර් ඇතුලට ආවාමයි මට තේරුනේ සර් ඉන්නේ බීලා කියලා .

ඉක්මනින් ඉක්මනින් මගේ ලගට අපු සර් නතර වුනේ මව ඇදලා අරන් මට කතා කරගන්න බැරි වෙන්න මගේ කට බැදලා මව ඇදගෙන ගියේ සර්ගේ කැබින් එක් ඇතුලේ තිබ්බ වෙනත් කාමරයටයි.

මව සැටියේන් තල්ලු කරපු සර් මගේ නහායට මොනවාදෝ අල්ලනවා විතරයි මට මතක.

ඉටපස්සේ මම සිහිය එනකොට හොටියේ ඇගේ කිසිම ඇදුමක් නෙතුව සෝපා සැටියක වැතිරිලා.සිද්ද වුන හැම දේම මට ඉවේන් මෙන් තෙරෙන්කොට කදුලු ඉස්සර උනේ මටත් නොදැනිමයි.

නැගිට ගන්නවත් පැය න නැතුව මම ඉද්දි අයේ කාමරේට සර් එද්දී මම ගැහි ගැහි උන්නේ බයටමයි මගේ ලගටම ඇවිත් සර් මට කියුවේ  අදින් පස්සේ වැඩට එන්න එපා කියලා එ වගේම එයාට ඔනේ දවසට මට එයා ලගටම ට එන්න කියුවා ඒ වෙනුවෙන් එයා මට වැඩපොලේන් හම්බෙන පඩිය වගේ දෙගුනයක් පඩිය වැඩි කරලා දෙන්නේනම් කියුවා.

මම ඒ හැමදේම දේටම විරුද්ද වෙලා කෑගහලා අඩ අඩ සර්ට ගහද්දි සර් පෙන්නපු දෙයින් මගේ මුලු ඇගම පන නැති වුනා ඔව් සර් මගේ නිරුවත් පොටෝ අරන් මම එයා කියන විදියට හිටියේ නැත්නං එවා හැමොටම පෙන්නනවා කියුවා.

මාස තුනක් මම සර්ගේ වහලා ලියේක් වෙලා ගෙවිලා ගියා මට මගේ අම්මාට කෝල් කරන්න අම්මාව බලන්නවත් යන්න දුන්නේ නැහැ ඔහොම සතියක් යද්දි මම දැන ගත්තේ මට දරුවෙක් ලැබෙන්න කියලා එදා රෑ සර් අපු වෙලේ මම බයේ හිටියේ මට තෙරෙන්නේ නැහැ මම මොනවා කරන්නද කියලා සර්ට මම කියුවා මට දරුවේක් ලැබෙන්න කියලා සර් කියුවේ හෙට ඩොක්ටර් කෙනෙක් එක්කන් එනවා කියලා දරුවා නැති කරන්න ඒ වගේම අයේ මට මෙහේ ඉන්න එපා කියුවා සර්ට පෙන්න හිටියෝත් මවා මරලා දානවා කියුවා මගේ ඇගට සල්ලි මිටි 5ක් විතර විසි කරලා සර් කියුවේ හෙට දරුවා නැති කරන්න ඩොක්ටර් කෙනෙක් එයි එයා ඇවිත් ගියාට පස්සේ මට මෙහෙන් යන්න කියලා .මම වැද වැටුනා මට දරුවා නැති කරන්න බැහැ මාව බදින්න කියලා .

උබට පිස්සුද ගැනියේ කියලා මාව තල්ලු කරලා සර් යන්න ගියා.


මම එ වෙලේම ගමේ යන්න පිටත් වුනේ මගේ ජිවිතේට තවත් කරදරයක් වේයැයි බියෙන් එත් මම ගෙදර යද්දී හිටියේ අම්මා වෙනුවට අම්මගෙ පොටෝ එකකට මල් මල දම පමනයි මම අසල් වාසි ගෙවල් වලට යන්න යනකෝට හැමෝම මට කෙල ගහලා දොරවල් වහා ගත්තා සිදු උනේ කුමක්ද කියලා මට තෙරුම් ගන්න බැරුව හිටියේ එතකොටම කොල්ලෝ ටිකක් ඇවිත් දොරට ගහන්ස්වා ඇහුනා නංගි ඔයාගේ ගාන කියද අපි එක්කත් එන්න බැරිද කොලඹ අය එක්ක විතරද යන්නේ කියලා මම සද්දේ නොකර හිටියා එත් සිද්ද වෙලා ඇත්තේ මොකක්ද කියලා මට ඉවෙන් වගේ තෙරුනා අම්මාවගේ සුවද විදින්න කියලා හිතාන අම්මාගේ කාමරේ ඇද උඩට ගිය  මම දැක්කේ පොටෝ ගොඩක් 


දේවියනේ මම . එ කියන්නේ මගේ අම්මා නැති උනේ මේ නිසාද.අභි නරුමයෝ මේ කරපු දේට මම උබේන් පලිබ්ගන්නවා උබේ පවුලම විනාශ කරනවා.


මම පහුවදාම අයේ කොලඹ යන්න අවේ මේ හැමදේටම පලි ගන්න මගේ පොටෝහැම තැනම කෑලෑ පොස්ටර් වගේ අලෝල එත් මට ලැජ්ජාවට මැරෙන්න හිතුනේ නැහැ අරුව මරන්නමයි හිතුනේ මම ගියා උගේ ගේ හොයාන ගියා එත් උගේ අම්මා තාත්තා පවා තොට පිස්සුද ගැනියේ. පිස්සු ගැනියේක් කියලා මට බැන වැදුනා විතරයි . මව ඇදලා  එලියට දැන්මා මම ගේට් එක ලගට වෙලා අරු එනකන් බලන් හිටියා හරි උ අවා හැබැයි කෙල්ලෙක් එක්ක.


මම ගෙට්ටුව වැහෙන්න කලින් ඇතුලට දුවලා ගියා.අනේ අභි මාව බර ගන්න මේ දරුවා එක්ක මාව අනාත කරන්න එපා අපි බදිමු මම පිස්සුවේබ් වගේ කියවද්දි මට අභිගේන් ලැබුනේ කම්බුල් පාරක් විතරයි


උබට පිස්සුද ගැනියේ උබ කවුද යකෝ මේ ඉන්නේ මම බදින්න ඉන්න එකී උබ කවුද යකෝ


මෙකි කොටට ඇදලා කොන්ඩේ පාට කරලා තෝල් පාට කරලා ඉන්න නිසා මේ උබ බදින්න ඉන්න එකී මොකද මේකි පොශ්නේ එත් අපි වගේ ගමේ උන් ඔබලා දවසට කට ගන්න උන්ද ආ යකෝ


මම අභිගේ බෙල්ල මිරිකන් එහෙම අහාද්දී අබිගේරට උඩැක්කි මව ඇදගෙන ගිහින් ගේට්ටුවෙන් එලියට මවා දාල පිස්සු ගැනියේ උබ යන තැනකට පලයන් කියුවා .


මට ගමේ යන්න බැහැ අර නරුමය කරපු දේ නිසා මට ජිවත් වෙන්න පුලුවන් කොලඹ විතරයි ඔව් මම මෙහේ ඉන්නවා දවසක අරුගේන් පලි ගන්නවා


ඔය මගේ අවුරුදු පහාකට කලින් අතිතය. අද මට කාර් එකක් තියනවා දෙමහාල් නිවාසයක් තියනවා එ වගේම ඉතාම ජනප්‍රිය කවුරුත් දන්නා ලොකු සැලෝන් එක්ක් තියනවා . හැබැයි මම ඉන්නේ මගේ දුව එක්ක සැලෝන් එකේ වැඩ කරන්න වෙන අය. එදා අභිලගේ ගෙදරින් එලියට අවාට පස්සේ මම බස් හොල්ඩ් එකක ඉදන් උන්නා එ ඉන්නකෝට තමා දැක්කේ සැලොන් එක ඉස්සරල්හා දුමක් යනවා දෙයියනේ අවුරුදු 40යක විතර ගැහැනු කෙනෙක්ගේ කොන්ඩේ එහෙම්පිටිබ් පලා දලා මුනත් පැත්ට්ගක් පුච්චලා කොන්ඩෙ ගිනි තියලා එයා මට එයාගේ හැම කතාවම කියුවා එ අයාගේ මහත්තයාගෙ මල්ලිලු මහත්තයා මැරිලා එදා ඉදන් මල්ලි පස්සේන් එනවාලු එයාව බදින්න කියලා හැමදාම කරදර කරනවාලු මම මේ නොනා එක්ක ජිවත් උනා අපි දෙන්න තිබ්බාට වඩා හොදට සැලොන් එක දියුනු කරා. එත් දවසක් නෝනවත් එක්කම කාර් එක හප්පගේන නෝනයි නෝනාගේ මහත්තයාගෙ මල්ලි මැරුනා නෝන මැරෙන්න කලින් එයාගේ හැමදේම මට දිලා.

මම සැලොන් එක ගොඩක් දියුනු කරා දැන් එ නමින් සැලොන් 15ක් තියනවා .මම මගේ වියදනින් බලාගන්න අනාත මඩම් දෙකක් තියනවා .


ඔය පොටෝ එකේ ඉන්නේ මම ඉස්සර මමයි දැන් ඉන්න මවායි අදුන ගන්න බැහැ නේද .

අන්න එ නිසයි මම දැන් coffee ශොප් එකට එදෙදි අභිට මාව අදුන ගන්න බැරි උනේ.මම අභිගේ හැමදේම නැති කරන්න හිතාන හිටියේ එත් එකට මාව ඔනෙ නැහැ අභිගේ අර කෙල්ලම එ හැමදේම කරලා අභිගේ ගෙයි කාර් එකයි විතරයි අභිට දැන් තියෙන්නෙ අවුරුදු තුනකට කලින් අභිගේ කෙල්ල එයාලාගේ  ගමට් එක කෙල්ලගේ මමට හරවගේන එ වෙදනාවට අභිගේ තාත්තා නැති වෙලා. හෙට ඒ ග්‍රමට් එක විකුනනවා  අභිත් එක ගන්න එනවා කියලා මට අරාංචියක් අවා එත් අභිලට දැන් එච්චට අර්තිකයක් නැහැලු 


පහුවදා දවස උද උනා ගාමට් එක ලක්ශ 10යේ ඉදන් වෙන්දෙශි උනා එත් අභි තර්ක කරේ ලක්ෂ 50හ වෙනකම් විතරයි අන්තිමට හැමෝගේම ලන්සු පසෙකලා ලක්ශ 120කට මට ගමට් එක මගේ නමට ගන්න පුලුවන් උනා දැන් තියෙන්නෙ මගේ නමට පවරන වැඩ ලන්සු තබන්න අපු අනිත් අය යන්න යද්දි මම එ හැමොටම ඉන්න කියුවේ අභි දැනගන්න ඔනේ මේක ගත්ත කෙනාගෙ නම.


අද සිට මේ ගාමට් එක සදලි භාගයා ගේ වන අතර අද පටන් මේ ගාමට් එකේ නම A&A නෙවෙයි ශෙනායා ගාමට් ලෙස වෙනස් වෙනව ඔයාල බලනවා ඇති ඇයි සදලි මිස් මෙක අරන් වෙන කෙනෙක්ගෙර් නමක් දාන්නේ කියලා ශෙනායා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි සදලි මිස්ගෙර් අදරනිය දු 

එන්න දු

හැමොම එපැත්තට හැරෙද්දි අභිගෙර් මුන බලගෙන ඉද්දි වෙනස් උනා අභි දැන ගනා ඇති මේ මම කියලා එ වගේම මේ මම කියලා අභිට ගොඩක් තහවුරු වෙන්න ඇත්තේ මගේ දු දැක්කම මොකද දු තනිකර අභිමටි එ නිල් පාට ඇස් දෙක එ නහාය අභි පොඩි කාලේ වගේමයි


ඔයා සදලිද මේ මගේ දුවද.


නැහැ මිස්ටර් අභි මම පිස්සු ගෑනි .මේ කාගේවත් දුව නෙවෙයි මගේ දුව.


මට සමාවෙන්න සදලි ඔයාට කරපුවාට මම කැමති ඔයාව බාරගන්න 


සොරො මිස්ටර් අභිශේක් අර ඉන්නේ මගේ මහත්තයා වෙන්න ඉන්න කෙනා සල්ලාලයේක් ,ගෑනුපෙරෙතයේක්,ජිවිත විනාශ කරන කෙනෙක් නෙවෙ ජිවිත වලට පන දෙන කෙනෙක් මැරෙන්න යන ජිවත පවා බෙර ගන්න කෙනෙක් එයා ඩොක්ටර් කෙනෙක් 

අනිද්දා අපේ මැරෙජ් එක මම කැමති ඔයා ඔයාගෙ නෝනා එක්ක එනවානම් අ සොරි අමතක උනා එයා ඔයාව දාලා ගියානේ. අපියනවා  ඔයා අනිවාර්යයෙන් එන්න. ආ කියන්න අමතක උනා අර අවුරුදු 5කටකලින් මගේ ගමට එවුව පොටෝ අද මෙයාලගෙ ගෙදරට යවන්න් මුලුගමටම යවන්න මට ප්‍රශ්නයක් නැහැ මොකද මෙයා හැමදේම දන්නවා අනික අනිත් අයට එ ඉන්නේ මමයි කියලා අදුන ගන්නත් බැහැ . තව දෙයක් ජොබ් එකක් ඔන්නම් මම දෙන්නම් ලබන සතියේ එන්න පියන් තනතුර දෙන්නම්.

බායි

මට එක පාරක් දුව අල්ලන්න් දෙන්න

බැහැ මිස්ටර් ඒ මගේ දුව 


පැතුම් එකි එකිගේ ලස්සන බලපන් අනික මගේ දුවගේ හුරතල් පෙනුන එකී එකිට කොහොමද සල්ලි එකි කොහොමද මේ අවුරුදු 5ට මෙච්චර වෙනසක් උනේ මට එකිව ඔනේමයි බන් මම අද රෑට ගිහින් ඔකිව උසනවා ලමයා එක්ක ඉටපස්සෙ මම හිර කරන් තියන් ඉන්නවා.


මෙන්න දැන් ලැබුන විශෙෂ පුවතක්A&A ගමට් එකේ අයිති කරයා වෙලා හිටපු අභිශේක් සූර්යආරච්චි හදිසියේ සිදු වු අනතුරකින් අපි අතරින් සමුගනි


නිමි


අදහස් කියාගෙන යන්න

1 comment:

🌷🌷මහිමා🌷🌷

මහිමා..... කෙල්ලේ මෙහේට වර ඉක්මනින්  ඇයි අම්මා  කෙල්ලේ උබ අතේ තියේනම් මට රුපියල් 100ක් දියන් මොකටද අම්මා මේ හදිසියේ රුපියල් සියක් ඉන්න මම අර...